1
ගීතාවලිය 12:6
සිංහල කාලීන පරිවර්තනය
SCV
මැටි කෝවක, හත් වරක් ශෝධනය කළ රිදී මෙන්, ස්වාමින්වහන්සේගේ වචන පවිත්ර ය.
Compare
Explore ගීතාවලිය 12:6
2
ගීතාවලිය 12:7
අහෝ ස්වාමින්වහන්ස, අප සුරැකි ව තබන්නේ ඔබවහන්සේ ය. එබඳු පරපුරකින් සදහට අප රැකගන්නේ ඔබවහන්සේ ය.
Explore ගීතාවලිය 12:7
3
ගීතාවලිය 12:5
“දිළිදුන් කොල්ලකෑමට ලක් වන නිසාත්, දුගියනගේ කෙඳිරිය නිසාත්, මම දැන් පිබිද එමි; ඔවුන් ආශාවෙන් පුල පුලා සිටින රැකවරණය මම ඔවුන්ට සලසා දෙන්නෙමි” යි ස්වාමින්වහන්සේ පවසන සේක.
Explore ගීතාවලිය 12:5
Home
Bible
Plans
Videos