1
ගීතාවලිය 11:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ ය. උන්වහන්සේ යුක්තියට ප්‍රේම කරන සේක. අවංක ජනයා උන්වහන්සේගේ මුහුණ දකිනු ඇත.
Compare
Explore ගීතාවලිය 11:7
2
ගීතාවලිය 11:4
ස්වාමින්වහන්සේ ස්වකීය ශුද්ධ මාලිගයේ ය. ස්වාමින්වහන්සේ ස්වර්ගයේ ස්වකීය සිංහාසනයේ ය. උන්වහන්සේ මිනිස් දූ පුතුන් නිරීක්ෂණ කරන සේක්, ස්වකීය දෑසින් ඔවුන් පිරික්සන සේක.
Explore ගීතාවලිය 11:4
3
ගීතාවලිය 11:5
ස්වාමින්වහන්සේ දමිටුන් පිරික්සන සේක්, සැහැසිකමට හිත බැඳි අදමිටුන්ට සපුරාම වෛර කරන සේක.
Explore ගීතාවලිය 11:5
4
ගීතාවලිය 11:3
පදනම් විනාශ කර දැමුණු කල, ධර්මිෂ්ඨයාට කළ හැක්කේ කුමක් ද?”
Explore ගීතාවලිය 11:3
5
ගීතාවලිය 11:1
ස්වාමින්වහන්සේ තුළ මම සරණ ලබමි. එසේ නම්, කෙලෙස කියන්නේ ද ඔබ මට, “කුරුල්ලකු සේ නුඹේ කන්දට පලා යනු කියා?
Explore ගීතාවලිය 11:1
Home
Bible
Plans
Videos