1
ගීතාවලිය 108:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
දෙවියන්වහන්සේ සමඟින් අපි ජය අත්කර ගන්නෙමු; උන්වහන්සේ අපගේ සතුරන් පාගා බිම දමන සේක.
Compare
Explore ගීතාවලිය 108:13
2
ගීතාවලිය 108:4
මන්ද ඔබගේ නොමියෙන මහා පෙම ස්වර්ගය දක්වා ම නැගෙන්නේ ය; ඔබගේ විශ්වාසවන්තභාවය අහස උසට ළඟා වන්නේ ය
Explore ගීතාවලිය 108:4
3
ගීතාවලිය 108:1
මගේ හද ස්ථිර ය, අහෝ දෙවියන්වහන්ස, මගේ මුළු හදින් ම මම ගී ගයන්නෙමි; සංගීත නගන්නෙමි.
Explore ගීතාවලිය 108:1
4
ගීතාවලිය 108:12
අපේ සතුරනට එරෙහිව අපට ආධාර දුන මැනව; මන්ද මිනිසාගේ පිහිට නිෂ්ඵල ය.
Explore ගීතාවලිය 108:12
Home
Bible
Plans
Videos