1
ගීතාවලිය 107:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේට තුති පුදන්න; මන්ද උන්වහන්සේ යහපත් ය; උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදා පවතින්නේ ය.
Compare
Explore ගීතාවලිය 107:1
2
ගීතාවලිය 107:20
උන්වහන්සේ ස්වකීය වචනය එවා, ඔවුන් සුව කළ සේක්, විනාශයෙන් ඔවුන් බේරා ගත් සේක.
Explore ගීතාවලිය 107:20
3
ගීතාවලිය 107:8-9
ඔවුහු උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ගැනත්, මිනිසුන් උදෙසා වූ උන්වහන්සේගේ අසිරිමත් ක්‍රියා ගැනත් ස්වාමින්වහන්සේට ස්තුති කරත්වා! මන්ද උන්වහන්සේ පිපාසිතවූවන් තෘප්තියට පමුණුවා, සාගිනි වූවන් යහ දෙයින් පුරවන සේක.
Explore ගීතාවලිය 107:8-9
4
ගීතාවලිය 107:28-29
එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක. උන්වහන්සේ චණ්ඩ මාරුතය, නිශ්චල කළ සේක; මුහුදු රළ පෙළ ද නිසල විණ.
Explore ගීතාවලිය 107:28-29
5
ගීතාවලිය 107:6
එවිට ඔවුහු තම විපත්තියේදී ස්වාමින්වහන්සේට මොර ගැසූහ; උන්වහන්සේ ඔවුන්ගේ ඒ පීඩාවෙන් ඔවුන් ගැලවූ සේක.
Explore ගීතාවලිය 107:6
6
ගීතාවලිය 107:19
Explore ගීතාවලිය 107:19
7
ගීතාවලිය 107:13
Explore ගීතාවලිය 107:13
Home
Bible
Plans
Videos