1
ගීතාවලිය 109:30
සිංහල කාලීන පරිවර්තනය
SCV
මගේ මුවින් මම ස්වාමින්වහන්සේට මහත් සේ ප්‍රශංසා කරන්නෙමි. මහා ජන සමූහයා මැද මම, උන්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි.
Compare
Explore ගීතාවලිය 109:30
2
ගීතාවලිය 109:26
මට උපකාර කළ මැනව, අහෝ ස්වාමින්වහන්ස, මගේ දෙවියන්වහන්ස, ඔබගේ නොමියෙන ප්‍රේමයට අනුකූලව මා ගැලෙවුව මැනවි.
Explore ගීතාවලිය 109:26
3
ගීතාවලිය 109:31
මන්ද දිළිඳාට මරණ දඬුවම දෙන්නන්ගෙන් ඔහු ගලවා ගනු පිණිස උන්වහන්සේ දිළිඳාගේ දකුණු පසින් සිටගන්නා සේක.
Explore ගීතාවලිය 109:31
Home
Bible
Plans
Videos