1
හිතෝපදේශ 9:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේට භයවීම, ප්‍රඥාවේ පටන් ගැන්ම ය. ශුද්ධ වූ තැනැත්තාණන් දැන-හැඳිනගැනීම, අවබෝධය ය.
Compare
Explore හිතෝපදේශ 9:10
2
හිතෝපදේශ 9:8
අවමන්කරන්නකුට තරවටු නො කරන්න; කළොත් ඔහු ඔබට වෛර කරනු ඇත. ප්‍රඥාවතකුට තරවටු කරන්න, ඔහු ඔබට ප්‍රේම වනු ඇත.
Explore හිතෝපදේශ 9:8
3
හිතෝපදේශ 9:9
ප්‍රඥාවතකුට ගුරුහරුකම් දෙන්න, ඔහු තවත් ප්‍රඥාවත් වෙයි. දැහැමි කෙනකුට යමක් කියා දෙන්න, ඔහු තම දැනුම වැඩි කර ගනී.
Explore හිතෝපදේශ 9:9
4
හිතෝපදේශ 9:11
මන්ද මා මගින් ඔබේ ජීවිත දවස් බොහෝ වෙයි, ඔබේ ජීවිත කාලයට තවත් අවුරුදු එකතු කෙරේ.
Explore හිතෝපදේශ 9:11
5
හිතෝපදේශ 9:7
අවමන්කරන්නකු නිවැරදිකරන්නා අපහාසයට අත වනයි; දුෂ්ට මිනිසකුට තරවටුකරන්නා තමනට අපවාද පමුණුවා ගනියි.
Explore හිතෝපදේශ 9:7
Home
Bible
Plans
Videos