1
හිතෝපදේශ 10:22
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේගේ ආශිර්වාදය ධනය ගෙන එයි; උන්වහන්සේ කරදර ඊට එක් නො කරන සේක.
Compare
Explore හිතෝපදේශ 10:22
2
හිතෝපදේශ 10:19
වචන බහුල ව කියැවෙන කල පාපය හිඟ නො වේ; එහෙත් තම දිව පාලනය කර ගන්නා නුවණැත්තෙකි.
Explore හිතෝපදේශ 10:19
3
හිතෝපදේශ 10:12
ද්වේෂය, ආරවුල් කලඹවයි; එහෙත් ප්‍රේමය, සියලු වැරදි වසාලයි.
Explore හිතෝපදේශ 10:12
4
හිතෝපදේශ 10:4
කම්මැලි දෑත මිනිසකු දුප්පත් කරවයි; එහෙත් උද්යෝගිමත් දෑත, ධනය ගෙන එයි.
Explore හිතෝපදේශ 10:4
5
හිතෝපදේශ 10:17
උපදෙසට ඇහුම්කන්දෙන්නා, ජීවනයේ මාවතේ සිටී; එහෙත් නිවැරදි කිරීම් පිටුදකින්නා, අන් අයට ද නොමගට මග පෙන්වයි.
Explore හිතෝපදේශ 10:17
6
හිතෝපදේශ 10:9
ඍජු ගතියෙන් කටයුතු කරන්නා, සුරක්ෂිත ව දිවි ගෙවයි; එහෙත් ඇද මාවත්වල යන්නාගේ වංකකම එළි වෙයි.
Explore හිතෝපදේශ 10:9
7
හිතෝපදේශ 10:27
ස්වාමින්වහන්සේට භයවීමෙන් ආයුෂ දිගු කෙරේ; එහෙත් දුෂ්ටයින්ගේ ජීවිත අවුරුදු කෙටි කෙරේ.
Explore හිතෝපදේශ 10:27
8
හිතෝපදේශ 10:3
ධර්මිෂ්ඨයිනට කුස ගින්නේ සිටින්නට ස්වාමින්වහන්සේ ඉඩ නො තබන සේක; එහෙත්, දුෂ්ටයින්ගේ තෘෂ්ණාව ඉෂ්ටවීම වළකන සේක.
Explore හිතෝපදේශ 10:3
9
හිතෝපදේශ 10:25
චණ්ඩ කුණාටුව හැමූ කල, දුෂ්ටයා පහව ගොසිනි. එහෙත් ධර්මිෂ්ඨයා සදහට ම ස්ථාවර ව පිහිටා සිටී.
Explore හිතෝපදේශ 10:25
Home
Bible
Plans
Videos