1
හිතෝපදේශ 26:4-5
සිංහල කාලීන පරිවර්තනය
SCV
අඥානයාගේ මෝඩකමට අනුව උත්තර නො දෙන්න; නැතහොත් ඔබත්, ඔහු හා සමාන වනු ඇත. අඥානයාගේ මෝඩකමට සරිලන සේ උත්තර දෙන්න; නැතහොත් තමාත් නැණවතෙකැයි ඔහුට පෙනී යා හැක.
Compare
Explore හිතෝපදේශ 26:4-5
2
හිතෝපදේශ 26:11
බල්ලා, ඌ වමනය කළ දේට ම ආපසු හැරී යන්නාක් මෙන්, අඥානයා යළි යළිත් එක ම මෝඩකම කරන්නේ ය.
Explore හිතෝපදේශ 26:11
3
හිතෝපදේශ 26:20
දර නැති වන විට ගින්න නිවෙයි; කේලම් කියන්නෙක් නොමැති විට ගැටුම් සංසිඳේ.
Explore හිතෝපදේශ 26:20
4
හිතෝපදේශ 26:27
යමෙක් වළක් හාරන්නේ නම් ඔහු ම එහි වැටෙනු ඇත. යමෙක් ගලක් පෙරළන්නේ නම්, එය ඔහු පිටට ම පෙරළේ.
Explore හිතෝපදේශ 26:27
5
හිතෝපදේශ 26:12
තමා ප්රඥාවන්තයෙකැයි සිතා සිටින කෙනකු ඔබ දන්නවා ද? ඔහුට වඩා වැඩි බලාපොරොත්තුවක් අඥානයකුට ඇත.
Explore හිතෝපදේශ 26:12
6
හිතෝපදේශ 26:17
මඟදී අනුන්ගේ ගැටුමකට මැදිහත්වන්නා, පාරේ යන බල්ලකු උගේ කන්වලින් අල්ලා ගත්තා වැනි ය.
Explore හිතෝපදේශ 26:17
Home
Bible
Plans
Videos