1
හිතෝපදේශ 25:28
සිංහල කාලීන පරිවර්තනය
SCV
ආත්ම දමනයක් නැති මිනිසා, පුර පවුරු කඩා දමන ලද නගරයක් බඳු ය.
Compare
Explore හිතෝපදේශ 25:28
2
හිතෝපදේශ 25:21-22
ඔබේ සතුරාට සාගිනි නම් ඔහුට ආහාර දෙන්න; ඔහුට පිපාස නම් බොන්නට වතුර දෙන්න. එසේ කිරීමෙන් ඔබ ඔහුගේ හිස පිට ගිනි ඇවිළෙන අඟුරු ගොඩ ගසන්නේ ය; ස්වාමින්වහන්සේ ඔබට ප්රතිවිපාක දෙන සේක.
Explore හිතෝපදේශ 25:21-22
Home
Bible
Plans
Videos