1
හිතෝපදේශ 14:12
සිංහල කාලීන පරිවර්තනය
SCV
මිනිසකුට හරියයි පෙනෙන මාර්ගයක් ඇත; එහෙත් එහි කෙළවර මරණයට මග පෙන්වයි.
Compare
Explore හිතෝපදේශ 14:12
2
හිතෝපදේශ 14:30
ශාන්ත වූ හදවත ගතට ජීවනය ගෙන දේ; එහෙත් ඊර්ෂ්යාව ඇටකටු දිරාපත් කරයි.
Explore හිතෝපදේශ 14:30
3
හිතෝපදේශ 14:29
ඉවසිලිවන්ත පුද්ගලයාට මහා අවබෝධයක් ඇත; එහෙත් වහා කිපෙන්නා මෝඩකම ප්රදර්ශන කරයි.
Explore හිතෝපදේශ 14:29
4
හිතෝපදේශ 14:1
ප්රඥාවත් කාන්තාව තම පවුල ගොඩ නගන්නී ය; එහෙත් මෝඩ තැනැත්තී තම අත්වලින් ම එය බිඳගන්නී ය.
Explore හිතෝපදේශ 14:1
5
හිතෝපදේශ 14:26
ස්වාමින්වහන්සේට භය පක්ෂපාත අයට සුරක්ෂිත බළකොටුවක් ඇත; ඔවුන්ගේ දරුවන්ට එය රක්ෂස්ථානයකි.
Explore හිතෝපදේශ 14:26
6
හිතෝපදේශ 14:27
ස්වාමින්වහන්සේට භයවීම ජීවනයේ උල්පතකි; මරණයේ උගුල්වලින් එය කෙනකු ඉවත හරවයි.
Explore හිතෝපදේශ 14:27
7
හිතෝපදේශ 14:16
ප්රඥාවත් මිනිසා දේව භයින් යුතු ව නපුරෙන් වැළකී සිටී; එහෙත් අඥානයා කලබලකාරී ව නො සැලකිලිමත් වෙයි.
Explore හිතෝපදේශ 14:16
Home
Bible
Plans
Videos