1
හිතෝපදේශ 15:1
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෘදු පිළිතුරකින් උදහස පහ වේ; එහෙත් රළු වචනයකින් කෝපය ඇවිස්සේ.
Compare
Explore හිතෝපදේශ 15:1
2
හිතෝපදේශ 15:33
ස්වාමින්වහන්සේට භයවීම මිනිසාට ප්රඥාව උගන්වයි; ගෞරවයට පළමුවෙන් නිහතමානීත්වය පැමිණේ.
Explore හිතෝපදේශ 15:33
3
හිතෝපදේශ 15:4
සුවදායක මුදු වදන් පවසන දිව ජීවන වෘක්ෂයකි; එහෙත් රැවටිලිකාර දිව ආත්මය තළා දමයි.
Explore හිතෝපදේශ 15:4
4
හිතෝපදේශ 15:22
නිසි උපදෙස් හිඟ වූ කල සැලසුම් සඵල නො වේ; එහෙත් බොහෝ උපදේශකයන් ඇති කල ඒවා සඵල වේ.
Explore හිතෝපදේශ 15:22
5
හිතෝපදේශ 15:13
ප්රීතිමත් හදවත මුහුණ සතුටින් බබළවයි; එහෙත් සිත් සන්තාපය ආත්මය තළා දමයි.
Explore හිතෝපදේශ 15:13
6
හිතෝපදේශ 15:3
ස්වාමින්වහන්සේගේ ඇස් හැම තැනක ම සිට දුදන සුදන දෙගොල්ල දෙස ම විමසිල්ලෙන් පසුවෙයි.
Explore හිතෝපදේශ 15:3
7
හිතෝපදේශ 15:16
කරදර-විපත් සමඟ මහ ධන සම්පත්වලට වඩා ස්වාමින්වහන්සේට භයවීම සමඟ ස්වල්පයක් හොඳ ය.
Explore හිතෝපදේශ 15:16
8
හිතෝපදේශ 15:18
වහා කිපෙන මිනිසා ආරවුල් අවුස්සයි; එහෙත් ඉවසිලිවන්ත මිනිසා කලහ සන්සිඳුවයි
Explore හිතෝපදේශ 15:18
9
හිතෝපදේශ 15:28
ධර්මිෂ්ඨයා පිළිතුරු දෙන්නේ සිතා මතා බැලීමෙනි; එහෙත් දුෂ්ටයාගේ මුවින් නපුරුකම ගලා යයි.
Explore හිතෝපදේශ 15:28
Home
Bible
Plans
Videos