1
මීකා 5:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
“එහෙත් නුඹ! එම්බා එෆ්රාතාහි බෙත්ලෙහෙම, යූදා පෙළපත් අතරෙහි නුඹ කුඩා වුවත්, ඉශ්රායෙලයේ පාලකයා මවෙත නික්ම එන්නේ නුඹ වෙතිනි. එතුමන්ගේ සම්භවය පැවත එන්නේ පුරාතනයේ සිට ය; අතීත දවස්වල සිට ය.”
Compare
Explore මීකා 5:2
2
මීකා 5:4
එතුමා නැගිට සිට, ස්වාමින්වහන්සේ තුළ ශක්තියෙන්, තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයේ බල පරාක්රමයෙන් තම රංචුව රැක බලා ගන්නේ ය. එකල ඔවුන් සුරැකි ව දිවි ගෙවනු ඇත. එවිට, පොළෝ සීමා තෙක් ම, එතුමන්ගේ උතුම්කම පැතිරෙන්නේ ය.
Explore මීකා 5:4
Home
Bible
Plans
Videos