YouVersion Logo
Search Icon

මීකා 5:4

මීකා 5:4 SCV

එතුමා නැගිට සිට, ස්වාමින්වහන්සේ තුළ ශක්තියෙන්, තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයේ බල පරාක්‍රමයෙන් තම රංචුව රැක බලා ගන්නේ ය. එකල ඔවුන් සුරැකි ව දිවි ගෙවනු ඇත. එවිට, පොළෝ සීමා තෙක් ම, එතුමන්ගේ උතුම්කම පැතිරෙන්නේ ය.