1
ලෙවී 20:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ ‘යමෙක් ස්ත්රියක සමඟ විලස පිරිමියකු සමඟ ලිංගික ව හැසිරෙන්නේ නම්, එය දැඩි පිළිකුලකි. ඔවුන් මරා දැමිය යුතු ය. ඔවුන්ගේ ලේ ඔවුන්ගේ හිස පිට ම වන්නේ ය.
Compare
Explore ලෙවී 20:13
2
ලෙවී 20:7
“ ‘ඔබ ම පවිත්ර කර ගෙන ශුද්ධවත් වන්න; මන්ද ඔබගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මම ය.
Explore ලෙවී 20:7
3
ලෙවී 20:26
ස්වාමින්වහන්සේ වන මා ශුද්ධ බැවින්, ඔබත් මට ශුද්ධ ව සිටිය යුතු ය. මා සන්තක ජනතාවක් වන පිණිස, ජාතීන් අතරින් මම ඔබ වෙන් කර ගතිමි.
Explore ලෙවී 20:26
4
ලෙවී 20:8
මගේ නියමයන් රක්ෂා කරන්න; ඒවා පිළිපදින්න; ඔබ ශුද්ධවත් කරන ස්වාමින්වහන්සේ මම ය.
Explore ලෙවී 20:8
Home
Bible
Plans
Videos