එබැවින් ඔහු ස්වාමින්වහන්සේට යාච්ඤා කරමින්, “අහෝ ස්වාමින්වහන්ස, මගේ රටේ සිටියදී මා කීවේ, මෙය ම නො වේ ද? කලින් මා ඉක්මන් වී, තර්ෂිෂ් වෙත පලා ගියේ ද එනිසයි. ඔබවහන්සේ දයාන්විත, අනුකම්පා සහගත දෙවියන්වහන්සේ වග, වහා නො කිපෙන සුළු, නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත, විපත්තිය පැමිණවීමෙහිලා ලිහිල පාන තැනැන්වහන්සේ වග මා දැන සිටියා.