1
යෝනා 3:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට ඔවුන් ක්රියා කළ අයුරු ද ඔවුන් තම දුෂ්ට මාර්ගවලින් ඉවත හැරුණු අයුරු ද දෙවියන්වහන්සේ දුටු සේක්, තම සිත වෙනස් කර ගෙන, ඔවුන්ට එරෙහිව ප්රකාශ කොට තිබූ විපත්තිය, ඔවුන් පිටට නො පැමිණ වූ සේක.
Compare
Explore යෝනා 3:10
2
යෝනා 3:5
නිනිව වාසීහු දෙවියන්වහන්සේ විශ්වාස කළහ. ඔවුහු උපවාසයක් ප්රකාශයට පත් කොට, උත්තමයාගේ පටන් පහත් ම අය දක්වා සැවොම ගෝණි රෙදි හැඳ ගත්හ.
Explore යෝනා 3:5
Home
Bible
Plans
Videos