1
මීකා 1:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
මෙන්න! ස්වාමින්වහන්සේ ස්වකීය වාසස්ථානයෙන් පිටත් ව එන සේක; උන්වහන්සේ බැස අවුත්, පොළොවේ උස් තැන් පිට සක්මන් කරන සේක.
Compare
Explore මීකා 1:3
2
මීකා 1:1
යෝතාම්, ආහාස් හා හෙසකියා යන යූදා රජවරුන්ගේ දවස්හි ස්වාමින්වහන්සේගේ වචනය මෝරෙෂෙත්හි මීකා වෙත පැමිණියේ ය. ඔහු දුටුවේ සමාරිය හා යෙරුසලම සම්බන්ධයෙනි.
Explore මීකා 1:1
Home
Bible
Plans
Videos