1
යෙරමියා 24:7
සිංහල කාලීන පරිවර්තනය
SCV
මා ස්වාමින්වහන්සේ වග දැනගැනීමේ හදවතක් මම ඔවුන්ට දෙන්නෙමි. ඔවුන් මගේ ජනයා වනු ඇත. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි. මන්ද ඔවුන් තමන්ගේ මුළු හදින් මා වෙත ආපසු එන බැවිනි.
Compare
Explore යෙරමියා 24:7
2
යෙරමියා 24:6
ඔවුන්ගේ යහපත පිණිස මගේ දෑස ඔවුන් වෙත යොමු කර තබන්නෙමි. මම මේ දේශයට ඔවුන් ආපසු ගෙනෙන්නෙමි. මම ඔවුන් ගොඩ නගනවා මිස, බිඳ හෙළා නො දමන්නෙමි. මම ඔවුන් සිටුවන්නෙමි; මුලිනුදුරා නො දමන්නෙමි.
Explore යෙරමියා 24:6
Home
Bible
Plans
Videos