1
යෙරමියා 22:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: යුක්තියත්, දමිටුකමත් කරන්න. කොල්ලයට හසු වූ අය පීඩකයාගේ අතින් මුදන්න. විදේශික පදිංචිකරුවන්ටත්, පියා නැති අනාථයාටත්, වැන්දඹුවටත් අයුත්තක් හෝ හිංසාවක් හෝ නො කරන්න. මේ ස්ථානයෙහි නිදොස් ලේ නො වගුරු වන්න.
Compare
Explore යෙරමියා 22:3
2
යෙරමියා 22:15-16
“ඔබ රජකු බවට පත් වූයේ, වඩ වඩා දේවදාර සමඟ තරඟ කළ නිසායැයි ඔබ සිතනවා ද? ඔබේ පියා ආහාර පාන ලැබුවේ නැද්ද? ඔහු යුක්තියත්, දමිටුකමත් කළේ ය. එබැවින් ඔහුට සුබ සිද්ධ විණ. ඔහු දිළිඳුන්ගේ ද දුප්පතුන්ගේ ද යුක්තිය ඉෂ්ට කළේ ය; එමඟින් සුබ සිද්ධිය සැලසුණේ ය. මා හැඳින ගැනීම යනු එය ම නො වේ” දැයි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
Explore යෙරමියා 22:15-16
3
යෙරමියා 22:13
“අධර්මිෂ්ඨකමින් තම නිවස ද අයුක්තියෙන් තම උඩු මහල් ද තනාගන්නා වූ තමන්ට සේවය කිරීමට තම අසල්වැසියාට කුලී නො ගෙවා, ඔහුගෙන් නිකම් වැඩගන්නා වූ තැනැත්තාට ශාප වේ!
Explore යෙරමියා 22:13
Home
Bible
Plans
Videos