යෙරමියා 22:3
යෙරමියා 22:3 SCV
ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: යුක්තියත්, දමිටුකමත් කරන්න. කොල්ලයට හසු වූ අය පීඩකයාගේ අතින් මුදන්න. විදේශික පදිංචිකරුවන්ටත්, පියා නැති අනාථයාටත්, වැන්දඹුවටත් අයුත්තක් හෝ හිංසාවක් හෝ නො කරන්න. මේ ස්ථානයෙහි නිදොස් ලේ නො වගුරු වන්න.





