යෙරමියා 15:19
යෙරමියා 15:19 SCV
එබැවින් ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: “නුඹ හැරී ආවොත්, මම නුඹ යළි පිහිටු වන්නෙමි. නුඹ මා අබියස පෙනී සිටිනු ඇත. කමකට නැති ලෙස නො ව, ඔබ යෝග්‍ය වචන පවසන්නේ නම්, ඔබ මගේ ප්‍රකාශකයා වනු ඇත. මේ ජනයා ඔබ වෙත ආවා වේ. ඔබ ඔවුන් වෙත නො යා යුතු ය.





