1
යෙසායා 66:2
සිංහල කාලීන පරිවර්තනය
SCV
මේ සියල්ල මගේ අතින් සාදනු ලැබිණ; ඒ සියල්ල ඇති වුණේ එලෙස යැ” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක. “මා බලන්නේ මෙවැනි කෙනකු දෙස ය. යටහත්, පසුතැවිල්ලේ ආත්මයෙන් යුතු, මගේ වචනයට වෙවුලන කෙනෙකි.
Compare
Explore යෙසායා 66:2
2
යෙසායා 66:1
ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: “ස්වර්ගය මගේ සිංහාසනයයි. පොළොව මගේ පා පුටුවයි. මා උදෙසා ඔබ තනන ගෘහය කෙබඳු ද? මගේ විවේක ස්ථානය වන්නේ කොතැන ද?
Explore යෙසායා 66:1
3
යෙසායා 66:13
මවක ඇගේ දරුවා සනසන්නාක් මෙන් මම ඔබ සනසමි. යෙරුසලම තුළ ඔබ සනසනු ලබනවා ඇත.”
Explore යෙසායා 66:13
4
යෙසායා 66:22
“මවිසින් මවනු ලබන අලුත් අහස් හා අලුත් පොළොව මා ඉදිරියෙහි නො නැසී පවතින්නාක් මෙන් ම, ඔබේ දරු පරපුර හා ඔබේ නාමය නො නැසී පවතිනු ඇතැ” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
Explore යෙසායා 66:22
Home
Bible
Plans
Videos