1
යෙරමියා 1:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මා, ගර්භයෙහි ඔබ තනන්නටත් කලින් මම ඔබ හැඳින සිටියෙමි; ඔබ උපදින්නටත් පළමු, මම ඔබ කැප කර ගතිමි. ජාතීන්ට දිවැසිවරයකු කොට මම ඔබ පත් කළෙමි.”
Compare
Explore යෙරමියා 1:5
2
යෙරමියා 1:8
ඔවුනට භය නො වන්න. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේකැයි පැවසූ සේක.
Explore යෙරමියා 1:8
3
යෙරමියා 1:19
ඔබට එරෙහිව ඔවුන් සටන් වදිනු ඇත. එහෙත් ඔවුන්, ඔබ පරදවන්නේ නැත. මන්ද ඔබ ගලවන්නට මම ඔබ සමඟ සිටිමි” යි ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.
Explore යෙරමියා 1:19
Home
Bible
Plans
Videos