1
යෙසායා 24:5
සිංහල කාලීන පරිවර්තනය
SCV
එහි ජනයා යටතේ පොළොව දූෂ්‍ය ව තිබේ. මන්ද ඔවුහු, නීති කැඩූහ. නියෝග උල්ලංඝන කළහ. සදාතනික ගිවිසුම කැඩූහ.
Compare
Explore යෙසායා 24:5
2
යෙසායා 24:23
සඳු, වියවුල් වනු ඇත. හිරු, ලජ්ජාවට පත් වනු ඇත. මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේ සියොන් කන්ද මත, යෙරුසලම තුළ රජකම් කරනු ඇත. උන්වහන්සේගේ තේජස එහි වැඩිහිටියන් ඉදිරියේ වනු ඇත.
Explore යෙසායා 24:23
Home
Bible
Plans
Videos