යෙසායා 24:23
යෙසායා 24:23 SCV
සඳු, වියවුල් වනු ඇත. හිරු, ලජ්ජාවට පත් වනු ඇත. මන්ද සේනාංකවල ස්වාමින්වහන්සේ සියොන් කන්ද මත, යෙරුසලම තුළ රජකම් කරනු ඇත. උන්වහන්සේගේ තේජස එහි වැඩිහිටියන් ඉදිරියේ වනු ඇත.