1
හෙබ්‍රෙව් 3:13
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔබ කිසිවකු පාප මායාවෙන් දැඩි නො වන පිණිස, දවස්පතා “අද ය” කියන තාක්, එකිනෙකා ධෛර්යවත් කරන්න.
Compare
Explore හෙබ්‍රෙව් 3:13
2
හෙබ්‍රෙව් 3:12
සහෝදරයිනි, ජීවමාන දෙවියන්වහන්සේ වෙතින් ඉවත හැරෙන දුෂ්ට, නො ඇදහිලිකාර හදවතක් ඔබ කිසිවකුට නො තිබෙන ලෙසට වග බලා ගන්න.
Explore හෙබ්‍රෙව් 3:12
3
හෙබ්‍රෙව් 3:14
මන්ද අපගේ පළමු විශ්වාසය අවසානය දක්වා තදින් අල්ලාගෙන සිටිනවා නම්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපි පංගුකාර වන්නෙමු.
Explore හෙබ්‍රෙව් 3:14
4
හෙබ්‍රෙව් 3:8
පාළුකරයේ පරීක්ෂා දවසේ, කැරැල්ලේදී වූවාක් මෙන්, ඔබේ හදවත් දැඩි කර නො ගන්න.
Explore හෙබ්‍රෙව් 3:8
5
හෙබ්‍රෙව් 3:1
එබැවින් ස්වර්ගීය කැඳවීමට පංගුකාර වූ ශුද්ධ වූ සහෝදරයිනි, අපගේ ඇදහිල්ලේ අපෝස්තුලුවරයාණන් හා උත්තම පූජකයාණන් වන යේසුස්වහන්සේ වෙත ඔබගේ සිත් යොමන්න.
Explore හෙබ්‍රෙව් 3:1
Home
Bible
Plans
Videos