1
හෙබ්‍රෙව් 2:18
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද පරීක්ෂා කරනු ලැබ, උන්වහන්සේ ම වේදනා වින්ද බැවින්, පරීක්ෂාවනට හසුව සිටිනවුනට පිහිට වීමට උන්වහන්සේට පුළුවන.
Compare
Explore හෙබ්‍රෙව් 2:18
2
හෙබ්‍රෙව් 2:14
එම දරුවන් ලෙයින් හා මසින් පංගුකාර වූ බැවින් උන්වහන්සේ ද එම ස්වභාවයට පංගුකාර වූ සේක. එසේ කළේ, මරණය මගින් මරණයේ බලධාරියා වන යක්ෂයා විනාශ කරන පිණිසත්
Explore හෙබ්‍රෙව් 2:14
3
හෙබ්‍රෙව් 2:1
එබැවින්, අප අසා ඇති දෑ වෙතින් අප ඉවත ඇදී නො යන පිණිස, අප ඒ ගැන වඩා තියුණු අවධානයක් යොමු කළ යුතු වෙයි.
Explore හෙබ්‍රෙව් 2:1
4
හෙබ්‍රෙව් 2:17
මේ හේතුව නිසා ජනයාගේ පාප උදෙසා පාප වන්දි නිවාරණය කරන්නට දෙවියන්වහන්සේ ඉදිරියේ සේවාවට දයාවන්ත, විශ්වසනීය උත්තම පූජකයකු වන පිණිස, තම සහෝදරයින්ගේ තත්වයට හැම අතින් ම සමාන වන්නට උන්වහන්සේට යුතු ව තිබිණි.
Explore හෙබ්‍රෙව් 2:17
5
හෙබ්‍රෙව් 2:9
එහෙත් හැම කෙනකු උදෙසා ම දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් මරණය අත්විඳින පිණිස, මදකට දේව දූතයනට වඩා පහත් කරනු ලැබූ යේසුස්වහන්සේ, මරණය විඳීම හේතු කොට, තේජසේ හා ගෞරවයේ කිරුළ පැලඳ සිටිනු අපට පෙනේ.
Explore හෙබ්‍රෙව් 2:9
Home
Bible
Plans
Videos