1
එස්රා 10:4
සිංහල කාලීන පරිවර්තනය
SCV
නැගිටින්න; වගකීම ඇත්තේ ඔබ අතෙයි. අප ඔබ සමඟයි. ධෛර්යය ගෙන, ක්රියා කරන්නැ” යි පැවසී ය.
Compare
Explore එස්රා 10:4
2
එස්රා 10:1
එස්රා යාච්ඤා කරමින්, පාපොච්චාරණ කරමින්, දෙවියන්වහන්සේගේ ගෘහය අබියස වැලපෙමින් හා මුණින් තළා වැටෙමින් සිටියදී පුරුෂයින්, ස්ත්රීන්, ළමයින් යන වශයෙන් ඉශ්රායෙල් මහත් ජනකායක් ඔහු වටා රැස් වූහ. ඔවුහු ද දුක්ඛිත ව වැලපුණහ.
Explore එස්රා 10:1
Home
Bible
Plans
Videos