1
එසකියෙල් 22:30
සිංහල කාලීන පරිවර්තනය
SCV
“මවිසින් දේශය විනාශ නො කරන පිණිස, දේශය උදෙසා පවුරු ගොඩ නගන්නට හා මා ඉදිරියේ ඇති හිඩැස අවුරා සිටගන්නට මිනිසකු ඔවුන් අතරෙහි මම සොයා බැලීමි. එහෙත් කිසිවකුත් හමු නො විණ.
Compare
Explore එසකියෙල් 22:30
2
එසකියෙල් 22:31
එබැවින්, ඔවුන් කළ සියලු දෑ ඔවුන්ගේ හිස පිටට ම ගෙනෙමින්, මම මගේ උදහස ඔවුන් පිට වගුරුවා මගේ ගිනිමය උදහස ඔවුන් දවා දමන්නෙමියි පරමාධිපති ස්වාමින්වහන්සේ ප්රකාශ කරන සේක.”
Explore එසකියෙල් 22:31
Home
Bible
Plans
Videos