1
එසකියෙල් 21:27
සිංහල කාලීන පරිවර්තනය
SCV
විනාශයක් ය, විනාශයක් ය! මම එය විනාශයක් ම කරමි. නියම හිමිකාරයා පැමිණෙන තෙක් යළි එය පිළිසකර නො කෙරේ. ඔහුට, මම එය දෙන්නෙමි.’
Compare
Explore එසකියෙල් 21:27
2
එසකියෙල් 21:26
පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: තලප්පාව ගලවා දමන්න. ඔටුන්න ඉවත් කරන්න. මින් මතු එය තිබුණු පරිදි නො වන්නේ ය. පහත් අය උසස් කෙරේ. උසස් අය පහත් කෙරේ.
Explore එසකියෙල් 21:26
Home
Bible
Plans
Videos