1
එසකියෙල් 23:49
සිංහල කාලීන පරිවර්තනය
SCV
නුඹලාගේ සල්ලාලකමේ දඬුවම නුඹලා විඳිනු ඇත. නුඹලාගේ දේව පිළිම වන්දනාවේ පාප විපාකය, නුඹලා දරනු ඇත. මා පරමාධිපති ස්වාමින්වහන්සේ වග එවිට නුඹලා දැනගන්නවා ඇත.”
Compare
Explore එසකියෙල් 23:49
2
එසකියෙල් 23:35
“එබැවින් පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක: නුඹ මා අමතක කොට, නුඹේ පිටුපස්සට මා තල්ලු කර දැමූ බැවින්, නුඹේ සල්ලාලකමේ හා වේශ්යාකමේ විපාකය නුඹ ම දරාගත යුතු ය.”
Explore එසකියෙල් 23:35
Home
Bible
Plans
Videos