YouVersion Logo
Search Icon

එසකියෙල් 21:26

එසකියෙල් 21:26 SCV

පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ කියන සේක: තලප්පාව ගලවා දමන්න. ඔටුන්න ඉවත් කරන්න. මින් මතු එය තිබුණු පරිදි නො වන්නේ ය. පහත් අය උසස් කෙරේ. උසස් අය පහත් කෙරේ.