1
එසකියෙල් 16:49
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ ‘නුඹේ සහෝදරිය වන සොදොමේ අපරාධය වූයේ මෙයයි. ඈ ද ඇගේ දූවරු ද පුහු මානයෙන් යුතු ව කෑම බීමෙන් ඉසුරුමත් ව, සුඛෝපභෝගී ව පසු වූවාහු, දුගී-දුප්පතුන්ට පිළිසරණ නො වූහ.
Compare
Explore එසකියෙල් 16:49
2
එසකියෙල් 16:60
එසේ වුවත්, යෞවන දවස්හි දී නුඹ සමඟ මා කළ ගිවිසුම මම සිහි කරන්නෙමි. තවද නුඹ සමඟ මම සදාතනික ගිවිසුමක් පිහිටු වන්නෙමි.
Explore එසකියෙල් 16:60
Home
Bible
Plans
Videos