1
එස්තර් 7:3
සිංහල කාලීන පරිවර්තනය
SCV
එවිට එස්තර් බිසෝ පිළිතුරු දෙන්නී, “ඔබගේ ප්රසාදය මා කෙරේ වේ නම්, අහෝ රජ්ජුරුවනි, ඔබතුමන් ප්රසන්න නම්, මට මගේ ජීවිතය දුන මැනවි; මගේ අයැදුම එයයි. මගේ ජනතාව බේරා දුන මැනවි; මගේ ඉල්ලීම එයයි.
Compare
Explore එස්තර් 7:3
2
එස්තර් 7:10
මෙසේ, මොර්දෙකයි එල්ලීමට ඔහු සෑදවූ පෝරකයේ ම ඔවුහු හාමාන් එල්ලා දැමූහ. ඉන්පසු රජුගේ උදහස සංසිඳිණි.
Explore එස්තර් 7:10
Home
Bible
Plans
Videos