එස්තර් 7:3
එස්තර් 7:3 SCV
එවිට එස්තර් බිසෝ පිළිතුරු දෙන්නී, “ඔබගේ ප්‍රසාදය මා කෙරේ වේ නම්, අහෝ රජ්ජුරුවනි, ඔබතුමන් ප්‍රසන්න නම්, මට මගේ ජීවිතය දුන මැනවි; මගේ අයැදුම එයයි. මගේ ජනතාව බේරා දුන මැනවි; මගේ ඉල්ලීම එයයි.