1
දේශනාකරු 6:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
දඩාවතේ යන ආශාවනට වඩා ඇසින් දකින දේ හොඳ ය; මෙය ද නිරර්ථකයක් ය; සුළඟ අල්ලන්නට හඹා යෑමක් ය.
Compare
Explore දේශනාකරු 6:9
2
දේශනාකරු 6:10
පවතින හැම දේකට දැනටමත් නමක් දී ඇතුවා මෙන් ම මනුෂ්‍යයා කවරෙක්දැයි හැඳින ගනු ලැබ ඇත; තමාට වඩා ප්‍රබල කෙනකු සමඟ තරඟ කළ නො හැකි ය.
Explore දේශනාකරු 6:10
3
දේශනාකරු 6:2
දෙවියන්වහන්සේ කෙනකුට ඔහුගේ හදවත ආශා කරන කිසිවක් හිඟ නො වන ලෙසට ධනය හා සම්පත් ද ගෞරවය ද ලබා දෙන නමුදු, ඒවා භුක්ති විඳීමේ හැකියාව දෙවියන්වහන්සේ ඔහුට දී නැත; ඒ වෙනුවට ඒවා භුක්ති විඳින්නේ පිටස්තරයෙකි; මෙය ද නිරර්ථකයක් ය; බරපතළ නපුරකි.
Explore දේශනාකරු 6:2
4
දේශනාකරු 6:7
හැම මිනිසකු ම වෙහෙසෙන්නේ තම බඩ-කට උදෙසා ය; එහෙත් ඔහුගේ කුසගින්න සෑහීමට පත් වන්නේ නැත.
Explore දේශනාකරු 6:7
Home
Bible
Plans
Videos