1
දේශනාකරු 10:10
සිංහල කාලීන පරිවර්තනය
SCV
පොරොවක් මොට ව, එහි මුවහත තියුණු නො වූ කල, වැඩි ශක්තියක් යෙදවිය යුතු වේ, එහෙත් ප්රඥාව සාර්ථකත්වය ගෙන ඒ.
Compare
Explore දේශනාකරු 10:10
2
දේශනාකරු 10:4
පාලකයකුගේ කෝපය ඔබට එරෙහිව ඇවුළුණු විටෙක, ඔබේ ස්ථානයෙන් බැහැර නො වන්න; මන්ද මහා වැරදි සංසිඳවන්නට සන්සුන් භාවයට හැකි වෙයි.
Explore දේශනාකරු 10:4
3
දේශනාකරු 10:1
මළ මැස්සන් සුවඳ විලවුන් ගඳ ගස්වයි, එසේ ම පුංචි මෝඩකමක් ප්රඥාව හා ගෞරවයට වඩා බලපෑමක් ඇති කරයි.
Explore දේශනාකරු 10:1
4
දේශනාකරු 10:12
ප්රඥාවන්තයකුගේ මුවින් එන වචන කාරුණික ය, එහෙත් තමාගේ ම තොල්වලින් අඥානයා වනසා ගනී.
Explore දේශනාකරු 10:12
5
දේශනාකරු 10:8
වළක් හාරන්නා ඒ තුළට ම වැටේ; තාප්පයක් බිඳගෙන ඇතුල් වන්නාට සර්පයෙක් දෂ්ට කරයි.
Explore දේශනාකරු 10:8
Home
Bible
Plans
Videos