1
2 රාජාවලිය 3:17
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද සුළඟ හෝ වැස්ස ඔබ දකින්නේ නැති නමුදු මේ මිටියාවත වතුරින් පිරී යනු ඇත. ඔබ ද ඔබේ ගව පට්ටි ද ඔබේ අනෙක් සතුන් ද ඉන් බොනු ඇතැයි ස්වාමින්වහන්සේ පවසන සේක.
Compare
Explore 2 රාජාවලිය 3:17
2
2 රාජාවලිය 3:15
එහෙත් දැන් වීණා වයන්නකු මා වෙත ගෙනෙන්නැ” යි පැවසී ය. වීණා වයන්නා වයද්දී, ස්වාමින්වහන්සේගේ හස්තය එලීෂා පිට පැමිණියේ ය.
Explore 2 රාජාවලිය 3:15
Home
Bible
Plans
Videos