1
2 රාජාවලිය 2:9
සිංහල කාලීන පරිවර්තනය
SCV
ඔවුන් එතෙර වූ කල, එලියා, එලීෂා අමතමින්, “ඔබ වෙතින් මා ගනු ලබන්නට පළමුවෙන්, මා ඔබ උදෙසා කළ යුත්තේ මොනවා ද කියා කියන්නැ” යි කී ය. එලීෂා පිළිතුරු දෙමින්, “ඔබේ ආත්ම භාවය මෙන් දෙගුණයක් මට ලැබේවා” යි පැවසී ය.
Compare
Explore 2 රාජාවලිය 2:9
2
2 රාජාවලිය 2:11
ඔවුන් එක් ව කතා කරමින්, ගමන් කරද්දී හදිසියේ ම ගිනි රථයක් හා ගිනි අශ්වයින් පෙනී, ඔවුන් දෙදෙනා වෙන් කෙරිණ. එලියා සුළි සුළඟකින් ස්වර්ගයට නැගී ගියේ ය.
Explore 2 රාජාවලිය 2:11
3
2 රාජාවලිය 2:10
එවිට එලියා, “ඔබ ඉල්ලුවේ අමාරු දෙයක්. එහෙත් ඔබ වෙතින් මා ගන්නවා ඔබ දුටුවොත්, ඔබට එය ලැබෙයි. නැත්නම් ලැබෙන්නේ නැතැ” යි පැවසී ය.
Explore 2 රාජාවලිය 2:10
4
2 රාජාවලිය 2:14
ඉන්පසු එලීෂා එලියාගෙන් වැටුණු සළුව ගෙන, “එලියාගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ කොහෙදෝ?” යි කියමින් එයින් වතුරට ගැසී ය. ඔහු වතුරට ගැසූ කල, වතුර දකුණටත්, වමටත් බෙදී ගියේ ය. ඔහු එතෙර විය.
Explore 2 රාජාවලිය 2:14
5
2 රාජාවලිය 2:12
එලීෂා ඒ දැක මොර ගසමින්, “මගේ පියාණෙනි! මගේ පියාණෙනි! ඉශ්රායෙල්ගේ රථ හා අසරුවනි” යි පැවසී ය. එලීෂා තවත් ඔහු දුටුවේ නැත. එවිට ඔහු තමාගේ හැඳිවත් අල්ලා දෙකඩ කළේ ය.
Explore 2 රාජාවලිය 2:12
6
2 රාජාවලිය 2:8
එලියා තම සළුව ගෙන, රවුමට අකුළා ජලයට එයින් ගැසී ය. ගං ජලය දකුණු පසටත්, වම් පසටත් බෙදී ගියේ ය. ඔවුන් දෙදෙනා දිය සිඳුණු වියළි බිමේ එතෙර වූහ.
Explore 2 රාජාවලිය 2:8
7
2 රාජාවලිය 2:1
ස්වාමින්වහන්සේ එලියා සුළි සුළඟකින් ස්වර්ගයට ඔසවා ගන්නට සූදානම් වූ අවස්ථාවේ එලියා හා එලීෂා ගිල්ගාල් සිට ගමන් කරමින් සිටියහ.
Explore 2 රාජාවලිය 2:1
Home
Bible
Plans
Videos