1
1 රාජාවලිය 8:56
සිංහල කාලීන පරිවර්තනය
SCV
“ස්වාමින්වහන්සේට ප්‍රශංසා වේවා! මන්ද උන්වහන්සේ පොරොන්දු වූ පරිදි ස්වකීය ජනයා වන ඉශ්රායෙල්ට විවේකය දුන් සේක. උන්වහන්සේ ස්වකීය සේවක මෝසෙස් ලවා දෙන ලද යහපත් පොරොන්දුවලින් එක වචනයකුදු නො වැරැද්දවූ සේක.
Compare
Explore 1 රාජාවලිය 8:56
2
1 රාජාවලිය 8:23
මෙසේ පැවසී ය: “අහෝ ස්වාමින්වහන්ස, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, ඔබ වැනි දෙවියන්වහන්සේ කෙනෙක් ඉහළ ස්වර්ගයේවත්, පහළ පොළොවේවත් නැත. තම මුළු හදින් ඔබ ඉදිරියේ හැසිරෙන ඔබගේ සේවකයිනට ඔබගේ නොමියෙන ප්‍රේමයේ ගිවිසුම ඔබ පවත්වන සේක.
Explore 1 රාජාවලිය 8:23
Home
Bible
Plans
Videos