1
1 කොරින්ති 14:33
සිංහල කාලීන පරිවර්තනය
SCV
මන්ද දෙවියන්වහන්සේ, වියවුල්කමේ නො ව, සාමයේ දෙවියන්වහන්සේ ය. ශුද්ධවන්තයින්ගේ හැම සභාවක් තුළ ම තිබෙන පරිදි එසේ ය.
Compare
Explore 1 කොරින්ති 14:33
2
1 කොරින්ති 14:1
ප්‍රේමය ලුහුබැඳ යන්න. ආත්මික දීමනා ලබන්නට අතිශය ආශා වන්න. දිවැස් වැකි පැවසීමට වෙසෙසින් ආශා වන්න.
Explore 1 කොරින්ති 14:1
3
1 කොරින්ති 14:3
එහෙත් දිවැස් වැකි පවසන්නා අන්‍යයන්ගේ අභිවෘද්ධියට, ධෛර්යවත් කිරීමට හා සැනසීමට මිනිසුනට කතා කරයි.
Explore 1 කොරින්ති 14:3
4
1 කොරින්ති 14:4
අන්‍ය-භාෂාවකින් කතා කරන්නා තමාගේ අභිවෘද්ධිය සලසා ගනී. එහෙත් දිවැස් වැකි පවසන්නා සභාවේ අභිවෘද්ධිය සලසයි.
Explore 1 කොරින්ති 14:4
5
1 කොරින්ති 14:12
ඔබ පිළිබඳවත් එසේ ම ය; ආත්මයාණන්වහන්සේගේ ප්‍රකාශවීම් ලබන්නට දැඩි ආශාවෙන් පසු වන ඔබ, සභාවේ අභිවෘද්ධිය උසස් කිරීමට උත්සුක වන්න.
Explore 1 කොරින්ති 14:12
Home
Bible
Plans
Videos