1
1 ලේකම් 29:11
සිංහල කාලීන පරිවර්තනය
SCV
අහෝ ස්වාමින්වහන්ස, උත්තම භාවය හා බලයත්, තේජෝ මහිමය, ජයග්‍රහණය හා රාජශ්‍රීයත් ඔබගේ ය. මන්ද ස්වර්ගයේ හා පොළොවේ ඇති සියල්ල ඔබගේ ය. රාජ්‍යයත් ඔබගේ ය. අහෝ ස්වාමින්වහන්ස, ඔබ හිස මෙන් සියල්ලන්ට උසස් ව සිටින සේක.
Compare
Explore 1 ලේකම් 29:11
2
1 ලේකම් 29:12
වස්තුව හා ගෞරවය පැමිණෙන්නේ ඔබ වෙතින් ය. සියල්ල පාලනය කරන්නේ ඔබ ය; බලය හා පරාක්‍රමය ඔබ අතේ ය. සැමට ශ්‍රේෂ්ඨත්වය හා ශක්තිය සලසා දෙන්නේ ඔබ අතින් ය.
Explore 1 ලේකම් 29:12
3
1 ලේකම් 29:14
“එහෙත් මෙසේ ත්‍යාගශීලී ව දෙන්නට හැකි වූ මා කවුරුන් ද? මගේ ජනතාව කවරහු ද? මන්ද සියල්ල පැමිණෙන්නේ ඔබ වෙතිනි. අප ඔබට දී ඇත්තේ ඔබ වෙතින් ම පැමිණෙන දෙයිනි.
Explore 1 ලේකම් 29:14
4
1 ලේකම් 29:13
එබැවින් අපගේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති පුදන්නෙමු. ඔබගේ තේජවත් නාමයට ප්‍රශංසා කරන්නෙමු.
Explore 1 ලේකම් 29:13
5
1 ලේකම් 29:10
එබැවින් දාවිත් මුළු ජන හමුව ඉදිරියේ ස්වාමින්වහන්සේට ආශිර්වාදය පුද කළේ ය: “අහෝ ස්වාමින්වහන්ස, අපගේ පිය වූ ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්ස, සදාතනයෙන් සදාතනයට ඔබ ආශිර්වාදිත ය
Explore 1 ලේකම් 29:10
Home
Bible
Plans
Videos