1
ගීතාවලිය 54:4
Sinhala New Revised Version 2018
SNRV
දෙවිඳාණෝ මාගේ සහායට වඩින සේක; සමිඳාණෝ මාගේ දිවියට රැකවරණය දෙන සේක.
Compare
Explore ගීතාවලිය 54:4
2
ගීතාවලිය 54:7
එතුමාණෝ සැම විපතින් මා මුදා ලූ සේක. මා දෙනෙතින් මා සතුරන්ගේ විපත දැක මම සතොස් වන්නෙමි.
Explore ගීතාවලිය 54:7
3
ගීතාවලිය 54:6
තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි. සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි.
Explore ගීතාවලිය 54:6
4
ගීතාවලිය 54:2
දෙවිඳුනි, මාගේ යැදුමට සවන් දුන මැනව; මා පවසන වදනට ද සවන් දුන මැනව.
Explore ගීතාවලිය 54:2
Home
Bible
Plans
Videos