1
ගීතාවලිය 53:1
Sinhala New Revised Version 2018
SNRV
අඥානයා, “දෙවි කෙනෙක් නැතැ”යි සිතින් සිතන්නේ ය. එසේ සිතන්නෝ, දූෂිත, පිළිකුල්, අපරාධ කරන්නෝ ය. යහපත කරන කිසිවෙක් නැත.
Compare
Explore ගීතාවලිය 53:1
2
ගීතාවලිය 53:2
සුරලොව සිට දෙවිඳාණෝ නරලොව නරඹන සේක. එසේ ය, දෙවිඳුන් සොයා යන නුවණැති අය ඇද්දැ යි එතුමාණෝ විමසන සේක.
Explore ගීතාවලිය 53:2
3
ගීතාවලිය 53:3
සියලු දෙනා නපුරට වැටී ඇත; එක ලෙස දූෂණය වී ඇත. යහපත කරන්නෙක් නැත; ඇත්තේ ම නැත.
Explore ගීතාවලිය 53:3
Home
Bible
Plans
Videos