1
ගීතාවලිය 55:22
Sinhala New Revised Version 2018
SNRV
ඔබේ දුක් බර සමිඳුන් පාමුල තබන්න; එතුමාණෝ ඔබ ආරක්ෂා කරන සේක; සැදැහැවතුන්ගේ වැටීමට කිසි දා ඉඩ නොදෙන සේක.
Compare
Explore ගීතාවලිය 55:22
2
ගීතාවලිය 55:17
උදය, මද්දහන හා සවස මාගේ මැසිවිලි කිය කියා මම වැලපෙන්නෙමි. එතුමාණෝ මා හඬට සවන් දෙන සේක.
Explore ගීතාවලිය 55:17
3
ගීතාවලිය 55:23
දෙවිඳුනි, ඔබ ඔවුන් වළ පත්ලට නෙරපා ලන සේක. මිනීමරුවන් ද කපටියන් ද අඩු වයසින් මියයනු ඇත. එහෙත් දෙවිඳුනි, මම නම්, ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි.
Explore ගීතාවලිය 55:23
4
ගීතාවලිය 55:16
මම දෙවිඳාණන්ට හඬගසන්නෙමි; සමිඳාණෝ මා ගළවන සේක.
Explore ගීතාවලිය 55:16
5
ගීතාවලිය 55:18
මට විරුද්ධ ව කරන ලද සටනින් එතුමාණෝ මා මුදා මට සාමදානය දුන් සේක. මන්ද, බොහෝ දෙනා මට විරුද්ධ ව සිටියෝ ය.
Explore ගීතාවලිය 55:18
6
ගීතාවලිය 55:1
අහෝ දෙවිඳුනි! මාගේ යැදුමට සවන් දුන මැනව; මාගේ ඉල්ලීම පැහැර නොහැරිය මැනව.
Explore ගීතාවලිය 55:1
Home
Bible
Plans
Videos