1
ගීතාවලිය 52:8
Sinhala New Revised Version 2018
SNRV
මම වනාහි දෙව් විමනෙහි සරුසාර ඔලීව ගසක් මෙන් වන්නෙමි. දෙව් පෙම තුළ සදහට ම විශ්වාසය තබන්නෙමි.
Compare
Explore ගීතාවලිය 52:8
2
ගීතාවලිය 52:9
ඔබ එසේ කළ බැවින් මම සදහට ම ඔබ පසසන්නෙමි. ඔබේ සැදැහැවතුන් අබිමුව ඔබේ නම යහපත් ය. එබැවින් මම එය පතුරා හරින්නෙමි.
Explore ගීතාවලිය 52:9
Home
Bible
Plans
Videos