1
හිතෝපදේශ 26:4-5
Sinhala New Revised Version 2018
SNRV
මෝඩයාගේ මෝඩ ප්රශ්නයට පිළිතුරු දෙන්න යාමෙන් ඔබත් මෝඩයෙක් වෙයි. මෝඩයාගේ මෝඩ ප්රශ්නයට දිය යුත්තේ මෝඩ පිළිතුරකි. නැත්නම් ඔහු, ‘තමා නැණවතෙකැ’යි සිතනු ඇත.
Compare
Explore හිතෝපදේශ 26:4-5
2
හිතෝපදේශ 26:11
එම මෝඩකම යළිත් කරන මෝඩයා, උගේ වමනයට හැරී යන බල්ලෙකු වැනි ය.
Explore හිතෝපදේශ 26:11
3
හිතෝපදේශ 26:20
දර නැති තැන ගින්න නිවෙයි; කේළාම් නැති තැන දබර නවතියි.
Explore හිතෝපදේශ 26:20
4
හිතෝපදේශ 26:27
ඔහු කණින වළෙහි ඔහු ම වැටෙන්නේ ය; ඔහු පෙරළා හරින ගලට ඔහු ම යට වන්නේ ය.
Explore හිතෝපදේශ 26:27
5
හිතෝපදේශ 26:12
මෝඩයා වුව ද ‘තමා නැණවතෙකැ’යි කියා සිතන අනුවණයාට වඩා හොඳ ය.
Explore හිතෝපදේශ 26:12
6
හිතෝපදේශ 26:17
අනුන්ගේ දබරයකට ඇඟිලි ගසන්නා, පාරේ යන බල්ලෙකු උගේ කන් දෙකින් අල්ලාගන්නෙකු හා සමාන ය.
Explore හිතෝපදේශ 26:17
Home
Bible
Plans
Videos