1
හිතෝපදේශ 25:28
Sinhala New Revised Version 2018
SNRV
අසංවර මිනිසා කොටු පවුරු නැති බිඳ වැටුණු නුවරක් වැන්න.
Compare
Explore හිතෝපදේශ 25:28
2
හිතෝපදේශ 25:21-22
ඔබේ සතුරාට සාගිනි නම් කන්න දෙන්න; පිපාසා නම් බොන්න වතුර ටිකක් දෙන්න; මෙසේ හිස ගිනිගත් කෙනෙකු මෙන් ඔහුට දැරිය නොහැකි ලජ්ජාවකින් දැවීමට සලසනු ඇත. සමිඳුන් ඔබට විපාක දෙනු ඇත.
Explore හිතෝපදේශ 25:21-22
Home
Bible
Plans
Videos