1
ගීතාවලිය 135:6
Sinhala New Revised Version
NRSV
සමිඳාණෝ, යමක් කරන්නට කැමැති සේක් නම්, අහසෙහි ද පොළොවෙහි ද මුහුදුවල සහ හැම ගැඹුරු තැන්වල ද එය ඉටු කරන සේක.
Compare
Explore ගීතාවලිය 135:6
2
ගීතාවලිය 135:3
සමිඳුන්ට ප්රශංසා කරන්න. එතුමාණෝ යහපත් ය. එතුමාණෝ කරුණාබර වන සේක. එතුමන්ගේ නාමයට ගී ගයන්න
Explore ගීතාවලිය 135:3
3
ගීතාවලිය 135:13
සමිඳුනි, ඔබේ නාමය සදාකල් පවත්නේ ය. සමිඳුනි, ඔබේ මහිමය සියලු පරම්පරාවන්ට පැතිර යන්නේ ය.
Explore ගීතාවලිය 135:13
Home
Bible
Plans
Videos