1
ගීතාවලිය 136:1
Sinhala New Revised Version
NRSV
සමිඳුන් හට තුති පුදන්න. එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
Compare
Explore ගීතාවලිය 136:1
2
ගීතාවලිය 136:26
සගලෝ දෙවිඳුන් හට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
Explore ගීතාවලිය 136:26
3
ගීතාවලිය 136:2
දේවාතිදෙවිඳුන්ට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
Explore ගීතාවලිය 136:2
4
ගීතාවලිය 136:3
රාජාතිරජිඳුන්ට තුති පුදන්න. එතුමන්ගේ තිර පෙම සදහට පවත්නේ ය.
Explore ගීතාවලිය 136:3
Home
Bible
Plans
Videos